ජස්ටින් බිබර්ගේ Love Yourself

භාෂාවේ රිද්මය ඉගෙන ගන්න......
ඔක්තෝබර් 31, 2022

 

 

භාෂාවක රිද්මය ඉගෙන ගැනීමට ගායනය විශිෂ්ට මඟ පෙන්වීමක් කරයි. කතා බහේ දී වචන එකට සම්බන්ධ වන ආකාරය ඉගෙන ගැනීමට ද එය අපට උපකාර කරයි. ඒ නිසා ඉංග්‍රීසි සින්දු ඔබේත් ඔබේ දරුවන්ගේත් ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරන්නට අගනා සහයක් ලබා දේ.

ගීතයේ පද (Lyrics) අන්තර්ජාලයෙන් සොයන්න. නැතහොත් උපසිරැසි සහිත සංගීත වීඩියෝවක් සොයා ගන්න. එම ගීතය ට සවන් දෙන ගමන් පද මාලාව බලාගෙන ඔබත් කියන්න.

ගීතයේ වචන ශබ්ද නඟා කියවන්න.

නිදහස් වෙලාවට ශබ්දකෝෂයක් ගෙන නොදන්නා වචන සොයන්න. ඔබේ දරුවා සමඟ ගායනා කිරීමට උනන්දු වන්න. දරුවන් හා ඔබ ගීතය හොඳින් පුරුදූ වූ පසුව, පද රචනය දෙස නොබලා ගායනා කිරීමට උත්සාහ කරන්න. මතක තබා ගන්න, එය ඉක්මනින්ම කිරීම අවශ්‍ය වන්නේ නැත. හිමි හිමින් පුරුදු වන්න. නිතිපතා ගායනා කිරීම වඩාත් ඵලදායී වේ.

සමහර දරුවන්ට ඉංග්‍රීසි කතා කිරීමට අපහසු වන්නේ ඔවුන් ලජ්ජාශීලී හෝ විශ්වාසයක් නැති නිසා ය. එම ලජ්ජාව ඉවත් කිරීමට වෙනත් අය සමඟ ගායනා කිරීම උපකාරවත් විය හැකියි. ගීතය හඬ නඟා පුරුදු වීමෙන් ලජ්ජාව ඉවත් කිරීමට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කරයි. ඔබේ දරුවා නිවෙසේ ගායනා කරන විට පවුලේ අනෙකුත් සාමාජිකයන්ට සම්බන්ධ වීමට කියන්න. එය මිහිරි හෝ තාලයකට සරිලන සේ සංගීතමය විය යුතු නැත. මෙයින් කරන්නේ දරුවන් උනන්දු කිරීමයි.

 

 

1994 මාර්තු පළමු වැනිදා උපන් ජස්ටින් බිබර් (Justin Drew Bieber) ගැන ඔබත් අසා ඇති. ඔහු කැනේඩියානු ගායකයෙක්. ජස්ටින්ගේ බිරිය හෙයිලි බොල්ඩ්වින්. ඇය නිරූපිකාවක්. ඔවුන් 2018 දී විවාහ වුණා.

 

අවුරුදු 13 ඉඳන් සින්දු කියන ජස්ටින් තනිවම සිංදු 72ක් දැනට ගායනා කරලා තියෙනවා. ඔහු‍ සංගීතය වෙනුවෙන් සම්මාන 368ක් ද ලබා ගෙන ඇත. ඔහුගේ හොඳම සින්දු අතර

 

• Beauty And A Beat

• Love Yourself

• Intentions

• Baby

• Somebody To Love

• Peaches

• STAY with The Kid LAROI

• As Long As You Love Me

ආදී බොහෝ සින්දු තිබෙනවා.

 

Love Yourself කියන්නේ ඔහුගේ හොඳම ගීත අතරින් එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වන ඔබ සවන් දිය යුතු ගීතයක්. මේ එහි පද මාලාවයි. මේ ගීතයේ ගායන වීඩියෝවක් සොයාගෙන එයට සවන් දෙන්න.

 

 

For all the times that you

rained on my parade

And all the clubs you

get in using my name

You think you broke my heart,

oh, girl, for goodness' sake

You think I'm crying

on my own, well, I ain't

And I didn't wanna write a song

'Cause I didn't want anyone

thinkin' I still care, I don't, but

You still hit my phone up

And baby, I'll be movin' on

And I think you should be

somethin' I don't wanna hold back

Maybe you should know that

My mama don't like

you and she likes everyone

And I never like to admit that

I was wrong

And I've been so caught

up in my job

Didn't see what's going on,

but now I know

I'm better sleeping on my own

'Cause if you like the

way you look that much

Oh, baby, you should

go and love yourself

And if you think that I'm still holdin'

on to somethin'

You should go and love yourself

But when you told me

that you hated my friends

The only problem

was with you and not them

And every time you told me

my opinion was wrong

And tried to make me forget

where I came from

And I didn't wanna write a song

'Cause I didn't want anyone thinkin' I

still care, I don't, but

You still hit my phone up

And baby, I'll be movin' on

And I think you should be somethin' I

don't wanna hold back

Maybe you should know that

My mama don't like

you and she likes everyone

And I never like to admit that

I was wrong

And I've been so caught

up in my job

Didn't see what's going on,

but now I know

I'm better sleeping on my own

'Cause if you like the way

you look that much

Oh, baby, you should go and

love yourself

And if you think that

I'm still holdin' on to somethin'

You should go and love yourself

For all the times that

you made me feel small

I fell in love, now I feel nothin' at all

I never felt so low and

I was vulnerable

Was I a fool to let you break

down my walls?

'Cause if you like the way you

look that much

Oh, baby, you should go and

love yourself

And if you think that

I'm still holdin' on to somethin'

You should go and love yourself

'Cause if you like the way

you look that much

Oh, baby, you should

go and love yourself (yeah)

And if you think (you think)

that I'm (that I'm)

Still holdin' on to somethin'

(holdin' on, no)

You should go and love yourself