වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
සත්ත්ව මුහුණු කොට්ට පෙළක්
ඔක්තෝබර් 30, 2019

අම්මාගේ සෙනෙහසේ දැවටෙමින් වැඩෙන සිඟිති දරුවෝ ගෙදරටම සිරියාවයි. ඒ හින්දා පුංචි හිත් සතුටට පත්කරන්න එයාලා ආදරේ කරන දෙයක් අම්මගේ අතින් හදලා දෙන්න ඇත්නම් හොඳයි නේද? මෙන්න, ඒ සඳහා අනගි නිමැවුම් පෙළක්. පුංචි දරුවෝ ආසා කරන විදිහට කුෂන් කිහිපයක් සදා දුන්නොත් හොඳයි නේ. මේවා කොට්ට ලෙසත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේවා කොට් එකක වටේට, ඇඳ වටේට තියන්නත් පුළුවන්. ඩේ කෙයා(ර්) එකකටත් අපූර්ව ආකර්ෂණයක් ගෙන දෙන්න මෙවැනි කොට්ට පෙළකට පුළුවනි.
2019/10/30 තරුණි බලන්න
෴ Related Articles ෴
ආභරණයි කාන්තාවනුයි අතර තියෙන්නේ ලොකු...
කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කාන්තා ඔබෙන්...
කී ටැග් නම් එක එක ජාතියේ ඒවා තියෙනවා. හැබැයි හැම...
මේ ජීවන ගමනේ විවිධ අලුත් අත්දැකීම්වලට, අභියෝගවලට...
අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා...