රටඉඳි මිශ්‍ර කෙසෙල් පානය

පෙබරවාරි 20, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණු කෙසෙල් ගෙඩි 5 ක්

රට ඉඳි ග්‍රෑම් 100 ක්

කිරි වීදුරු 4 ක්

අවශ්‍ය පමණට සීනි

 

සාදන ක්‍රමය

පළමුව කෙසෙල්, රටඉඳි, සීනි සහ කිරි එක බඳුනකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබා බීමට ගන්න.