දියණියගේ හිස සරසන්නට කදිම බෝ එකක්

මැයි 22, 2019

දියණියක් කියන්නේ මවකට ආඩම්බරයක්. අම්මාගේ ආදරයයි තාත්තාගේ ආදරයයි අතර හැදෙන දියණිය ලස්සනට හැඩකරන්න හිතන්නේ අම්මායි.

ලස්සන ලස්සන ගවුම් පොඩිති මහලා දෙන අතර හිස සරසන්නත් ලස්සනම ලස්සන නිර්මාණ කරන්න අම්මාට පුළුවන්. මේ තියෙන්නේ ඒ සඳහා කදිම හිස සැරසිල්ලක්. ෆෙල්ට් රෙදිවලින් කළ මේ බෝ එක ඔබත් දියණිය වෙනුවෙන් නිර්මාණය කරන්න. මෙය අඟල් 5½ ක බෝ එකකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වර්ණ දෙකක ෆෙල්ට් රෙදි

ගැළපෙන වර්ණ නූල්

කොණ්ඩ කටුවක්

හොට් ග්ලූ ගන්

 

2019/05/22 තරුණි බලන්න