බංගලි දිවියකුගේ රුව බිත්ති සැරසිල්ලකට

අගෝස්තු 7, 2019

සොඳුරු දසුනකින් නිවෙස හැඩකරගන්නයි මේ සුන්දර නිර්මාණය. තේජාන්විතව බලාගෙන ඉන්න මේ දිවියා බෙංගල් ටයිගර් නමින් හඳුන්වනවා.

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, භූතානය ආදී රටවල් නිජබිම කරගත් මේ සොඳුරු දඩබ්බරයා අනෙකුත් දිවියන් අතරින් කැපී පෙනෙනවා. ඒ උගේ ලස්සන පෙනුම නිසාමයි. සත්ත්ව ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය බෙංගල් ටයිගර් ගේ රුව පේපර් කුවිලිං ක්‍රමයට නිර්මාණය කරගන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

විවිධ වර්ණ ඒ4 කොළ

ඒ4 හෝ වෙනත් සුදුසු

බෝඩ් වර්ගයක්

බයින්ඩර් ගම්

කුවිලිං ටූල් එක

පේපර් ෂෙඩර් මැෂීන් එක

අඩ්රූල

පැන්සල්

සෙලෝපේන් කොළයක්

අවශ්‍ය අනෙකුත් දේවල්

නිර්මාණය කිරීම

 

2019/08/05 තරුණි බලන්න