වර්ෂ 2024 ක්වූ May 13 වැනිදා Monday
ඇඳුමක් මසමු
දෙසැම්බර් 30, 2020
කාර්යාලයට අඳින්නත් උත්සව අවස්ථාවකටත් දෙකටම ගැළපෙන හැට්ට විලාසිතාවකි. වෙනස්ම විදියකට බ්රාකට් යොදා ඇති මේ හැට්ටය මඟින් සිරුරේ හැඩය හොඳින්ම කැපී පෙනේවි. මෙහි විවරය තබා ඇත්තේ පිටුපසිනි.
මෙය ඔබටත් ගැළපේවිදැයි බලන්න. තරමක පිරිපුන් සිරුරක් ඇති අවුරුදු 30 ට වැඩි ළඳුන්ට මේ විලාසිතාව තෝරාගන්නට හැකියි.
ඉදිරි පළුව
හැට්යේ මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න.
2020/12/30 තරුණි පුවත්පත බලන්න
උපදෙස්
ප්රවීණ මැහුම් උපදේශිකා
ෂර්මිලා රණවීර
෴ Related Articles ෴
කී ටැග් නම් එක එක ජාතියේ ඒවා තියෙනවා. හැබැයි හැම...
මේ ජීවන ගමනේ විවිධ අලුත් අත්දැකීම්වලට, අභියෝගවලට...
අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා...