වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ඔබේ පරිගණකය හෝ Phone එක

ස්මාර්ට් ලෝකයට නව ගැජට් සහ ඇප්ස්
එදිනෙදා ලෝකයේ අපට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලට විසඳුම් සොයන්න, තාක්ෂණික ලෝකයට හැකියාව පවතිනවා.
ඒ නිසයි ස්මාර්ට් ෆෝනය සෑම කෙනකුගේම අතේ ඇති මෙවලමක් බවට පත්ව තිබෙන්නේ.
මේ තාක්ෂණය නිවැරැදිව හඳුනාගතහොත් ඔබටත් ඔබගේ දෛනික කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබේවි. ඒ නිසාම ඔබගේ ස්මාර්ට් ලෝකය ජයගැනීමට මේ ඇප් සහ ගැජට් පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි.
ආරක්ෂාව වැඩි කරගන්න
මෑත ඉතිහාසයේ ගෙවී ගිය කාලයත් වර්තමානයේ දැනට ගෙවෙමින් යන කාලයත් සාමාන්‍ය මිනිස් ජිවිතය දැඩිව තාක්ෂණය හා බැඳී පවතින්නක් වන අතර එය අනාගතයේදී තවත් සංකීර්ණ වනු ඇත. ඒ නිසාම තාක්ෂණය ගැන කතාකරන විට පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ගැන දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙනවා.
මේ නිසා අපි තාක්ෂණය හා කටයුතු කිරීමේ දී අපගේ පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා විවිධ දෑ අනුගමනය කරනවා. ඒ අතර මුරපද (නචඵඵඹධපඤඵ), ඊඹධ ටචජබධප ඒභබඩඥදබඪජචබඪධද, ඉඥජභපඪබර ර්‍ථචබබඥපදඵ වැනි දේ ප්‍රධානයි. ඉතිං පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සඳහා විවිධ තාක්ෂණික සේවා සපයන ආයතන විටින් විට නව ක්‍රම හඳුන්වාදෙනවා. ඒ අතර ට්ධධඨතඥ සමාගම විසින් හඳුන්වා දුන් ‘ඊඪබචද බඹධ - ටචජබධප ඒභබඩඥදබඪජචබඪධද ඬඥර’ එක සඳහා විශේෂ තැනක් හිමි වෙනවා.
මෙය හඳුන්වා දී තිබෙන්නේ ර්‍ථචඵඵඹධපඤඵ, ඉඥජභපඪබර ර්‍ථචබබඥපදඵ වලට විකල්පයක් ලෙසයි සරලව ගතහොත් මෙය ද ‘ඊඹධ ටචජබධප ඒභබඩඥදබඪජචබඪධද’ ආකාරයටයි. මෙය ක්‍රියාත්මක වෙන්නේ එනම් කිසියම් මෘදුකාංගයකට අපිට ඇතුළු වෙන්න අවශ්‍ය නම් මුලින්ම එම මෘදුකාංගය අඩංගු ච්ඪමඪජඥ එකට (ඛ්ධථනභබඥප හෝ ර්ධඡඪතඥ ර්‍ථඩධදඥ) මේ ‘ට්ධධඨතඥ ඊඪබචද ම්ඥර එක ර්‍ථඥදඤපඪමඥ එකක් විදිහට සම්බන්ධ කිරීමට සිදුවෙනවා.
තවත් විදියකින් කියනවා නම් මේ ‘ට්ධධඨතඥ ඊඪබචද ම්ඥර’ එක ඪදනභබ ඤඪමඪජඥ එකක් විදිහට අපේ පරිගණකයට හෝ දුරකථනයට, ඊචඡ එකකට වුවත් භාවිත කරන්න පුළුවන්. මෙය උඉඕ, ව්ජ්ඛ් සහ ඕතභඥබධධබඩ යන ඕනෑම ආකාරයකින් සම්බන්ධ කළ හැකියි.
උපදෙස්
අනුරාධ
කාරියවසම්
ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක
උපදේශක
2019/08/28 තරුණි බලන්න
ස්මාර්ට් ලෝකයට
නව ගැජට් සහ ඇප්ස්