සරසවි සිසුන්ට ප්‍රයෝජනවත්

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ගැන දැනගනිමු
නොවැම්බර් 13, 2019

 

අද කාලේ ජංගම දුරකථනයක් භාවිත නොකරන කෙනෙක් නොමැති තරම්. ඒ වගේම ජංගම දුරකථන භාවිත කරන අය අතරින් බහුතරයක් දෙනා තරුණ වයසේ පසුවන අය. අතීතයේදී දුරකථනයක් භාවිත කළේ ඇමතුමක් ලබා ගැනීමට පමණක් වුවත් අද වන විට ඇමතුමක් පමණක් නොව අනෙක් සෑම කටයුත්තකටම පාහේ භාවිත වන්නේත් ජංගම දුරකථනයයි.

බස් රථයකට ගොඩ වුණත් එහි ගමන් කරන අයගෙන් හරි අඩක් පමණම ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ට්චථඥ වැනි ක්‍රීඩා කිරීම, සංගීතයට සවන් දීම, මුහුණු පොතේ සැරිසැරීම වැනි හෝ කටයුත්තක නියැළෙන අයුරු අපට දැක බලා ගන්න පුළුවන්.

ජංගම දුරකථන භාවිත කරන තරුණ පිරිසෙන් වැඩි කොටසක් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන අයයි. නමුත් ඔවුන් අතරින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනය යොදා ගන්නේ අතළොස්සක් පමණි. එයට හේතුව ජංගම දුරකථනය මිල දී ගන්නා විට එහි තිබෙන ඪදඡභඪතබ චනනඵ දිගින් දිගටම භාවිත කිරීම හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගත හැකි ප්‍රයෝජනවත් ඇප්ස් පිළිබඳව නිසි දැනුමක් නොතිබීම වෙන්න පුළුවන්. ඒ නිසා සරසවි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වෙන ට්ධධඨතඥ ර්‍ථතචර ඉබධපඥ හරහා නොමිලේ බාගත කර ගත හැකි යෙදුම් කිහිපයක් හඳුන්වා දීම මෙවර ලිපියේ අරමුණයි.

 

2019/11/13 තරුණි බලන්න....

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක