වර්ෂ 2024 ක්වූ April 29 වැනිදා Monday
මල් අරගෙන හැඩවැඩ වෙන හා පැංචී
සිඟිති දියණියගේ කාමරය හැඩකරන්න මේ ලස්සන හා පැංචී කදිමයි. මෙය මසා පාඩම් මේසය මත පින්තූරයක් ලෙස රාමුකර තැබුවෝතින් දෝණි බොහෝ සතුටු වේවි.
එපමණක් නොව ඇගේ කොට්ට, ඇඳ ඇතිරිලි, බෑග්, පොත් කවර, කුෂන් හා ඇඳුම් හැඩකරන්නත් යොදාගන්නට හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 11ක් හෝ 14ක් ඇති සුදු පැහැති
අයිඩා රෙදි
නොම්බර 24 හෝ නොම්බර 26 ටැපැස්ටි‍්‍ර
ඉඳීකටු
අවශ්‍ය වර්ණවල කැරැලි
නූල්
රාමුව, කතුර
නිර්මාණය කිරීම
අඟලට කොටු 14 ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් මෙම නිර්මාණය සෙන්ටිමීටර් 16.87×20.68 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10 හෝ 11 ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය තව විශාල වේ.
සටහන
පාලිකා දිල්රුක්ෂි
2020/06/08 තරුණි බලන්න.