වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
තරු රශ්මියෙන් ධනවතුන් වූ දරුවන්

ඉන්දියන් සිනමා තාරකා පිළිබඳ අපේ ඇත්තොත් බොහොම උනන්දුයි. ඒ තාරකාවල පවුල් විස්තර, දරුවන්ගේ විස්තර ආදිය ගැන දැනගන්නත් කැමැතියි. ඉතින් මේ විස්තර කරන්නේ මේ තාරකාවල ධනයෙන් ඉන්දියාවේ ඉන්න ධනවත්ම පොඩිත්තෝ ටික ගැන කියන්නයි. බොහොමයක් වෙලාවට අපි හිතන්නේ ශාරුක්ගේ පුංචි පුතා එහෙමත් නැත්නම් ආශ්වර්යාගෙ දියණිය හෙවත් බච්චන් මිණිපිරිය මේ ලැයිස්තුවේ අංක එකට ඉන්නවා කියලනේ. මේ දරුවොත් ඉහළින්ම ඉන්නවා. ඒත් අංක 1 ට ඉන්නේ අමීර් ඛාන් ගේ පුංචි පුතණ්ඩියයි. ඒක ටිකක් වෙනස් වගේ නේද? තාරකාවල රශ්මියෙන් බබළන ධනවත්ම පොඩිත්තන් හත්දෙනායි මේ. මේ අම්මලා තාත්තලාගේ ප‍්‍රකාශිත ධනය වගේම අප්‍රකාශිත ධනයත් තියෙන්න පුළුවන්.
අන්තර්ජාලයෙනි
2019/01/02 තරුණි පුවත්පත බලන්න.