වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
මංගල ඇරැයුම්පතක් සමඟින් කේක් ඇසුරුමක්

උදා වූ මේ නව වසරේ තම විවාහ මංගල උත්සවය පැවැත්වීමට සූදානම්වන යුවතියකට මංගල ඇරැයුම් පත සහ කේක් බොක්ස් එක අඩු වියදමකින් සාදා ගන්නට අත්වැලක් සපයන්නයි අද අප සූදානම් වන්නේ.
බලන්න, ඔබේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් මෙවැනි ඇරැයුම්පතක් සහ කේක් බොක්ස් එකක් අපූරුයි ද කියලා.
මංගල ඇරැයුම්පත
අවශ්‍ය ද්‍රව්‍ය
රතු එම්බෝස් ඒ4 බෝඩ් එකක්
රතු හා ක්‍රීම් ඒ4 අඟල් 1/8 පටි
ඩයිකට් කොළ අතු දෙකක්
රතු පබළු, ගම්, ගෝල්ඩ් ලොකු පබළු 3 ක්
ඔගන්සා බේබි රිබන්
ඩයිකට් හාට් හැඩ බෝඩර් පටියක්
බෝඩර් පන්චර් එකක්
2019/02/20 තරුණි බලන්න.