කාර් රේස් ට්‍රැක්

ජූලි 17, 2019

පුංචි පුතාලා වාහන කෙරෙහි දක්වන අසීමිත ආසාව නම් තරමක ලොකු වයසට ආවත් ඈත්ව නොයන තරම්. ඉතිං අවුරුදු අටක පුතකුට මෙවැනි රේසිං ට්‍රැක් එකක් උපන්දින කේක් ලෙස සාදා දෙන්නට පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකහමාරක කේක් එකක්

නො. 09 නොසලය 

රතු, කහ, නිල්, කලු, සුදු ෆොන්ඩන්ට් අයිසිං

සුදු, කළු, කොළ, රතු වර්ණ බටර් අයිසිං

ඉංග්‍රීසි හෝඩියේ අකුරු සෙට් එකක්

 

සාදන ක්‍රමය

මුලින්ම කේක් එක බේස් එක මත තබා අංක අට හැඩයට කපා ගන්න. දැන් කේක් එක මත සම්පූර්ණයෙන්ම තුනී බටර් තට්ටුවක් ආලේප කරන්න. ඉන්පසු කේක් එකේ උඩ කොටස කළුපාට බටර් අයිසිංවලින් කවර් කරන්න. නො. 02 නොසලයෙන් සුදුපාට අයිසිංවලින් 8 හැඩයට අවුට්ලයින් කරන්න.

 

2019/07/17 තරුණි බලන්න