නව වසරට අරලිය මලින් හැඩවූ කේක් නිර්මාණයක්

දෙසැම්බර් 30, 2020

බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන උදාවුණු 2020 තවත් දිනකින් අවසන් වෙලා යනවා. මේ අවුරුද්ද කොරෝනා එක්ක ජීවත් වෙන්නට අපට සිදුවුණත් උදාවන අවුරුද්ද එසේ නොවේවා යන්න අපේ පැතුමයි.

උදාවන නව වසරට සුපැතුම් එක් කරමින් හැඩවූ මේ කේක් නිර්මාණය අරලිය මල් නිසා තවත් හැඩවෙලා. මෙවර අයිසිං මල් කලාව තුළින් අරලිය මලක් නිර්මාණය කරගන්නට ඔබට කියාදෙන අතර එම මල් යොදා ගනිමින් හැඩවූ නව වසරට සුපැතුම් එක් කරමින් හැඩවූ කේක් නිර්මාණයයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

අරලියා මල් සඳහා

පාච්මන්ට් අයිසිං හෝ නයිලෝ පේස්ට්

පෙති පහේ මල් කටරය හෝ රෝස

පෙති කටරය

බෝල ටූලය

ටූත් පික්

ජෙලටින් ස්වල්පයක්

කහ සහ තැඹිලි කලරිං

 

කේක් නිර්මාණය සඳහා

 

 

 

 

උපදෙස්

ප්‍රවීණ

කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

2020/12/30 තරුණි පුවත්පත බලන්න