වර්ෂ 2024 ක්වූ April 29 වැනිදා Monday
අගපැන්කාස් මල් කොමළියන්ගේ සිරියාව
මාර්තු 6, 2019
රෙදි පින්තාරු කලාව එසේත් නැතිනම් ෆෝක් ආර්ට් මඟින් සොඳුරු නිර්මණ මැවිය හැකි බව ඔබ මේ වන විටත් දන්නවා.
සීතල නුවරඑළිය වර්ණවත් කරන සුන්දර මල් කුමරියක් වු අගපැන්තාස්ය.
ඕනෑම නිර්මාණයකට මෙය එකතුකර ගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් 16ය16 අමු රෙදි කොටසක්
නො. 3, 6 රවුම් පින්සල්
අඟල් 1/2 පැතලි පින්සලක්
(රෙදි පින්තාරු තීන්ත
(ඔලිව් ග්‍රීන්, රෝස, රතු, කහ,
සුදු, කළු)
ඩ්‍රෙස් මේකිං රතු කාබන්
තරුණි 2019/03/06 බලන්න.
෴ Related Articles ෴
නිසංසලාගේ නිවෙසේ විසිත්ත කාමරය හැඩ කරලා තිබුණේ...
ආභරණයි කාන්තාවනුයි අතර තියෙන්නේ ලොකු...
කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට කාන්තා ඔබෙන්...
කී ටැග් නම් එක එක ජාතියේ ඒවා තියෙනවා. හැබැයි හැම...
මේ ජීවන ගමනේ විවිධ අලුත් අත්දැකීම්වලට, අභියෝගවලට...
අදින් ආරම්භ වූ අලුත් අවුරුදු මාසයේ වසන්ත සමය උදා...