වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
මට සහ මගේ දරුවාට එකම දන්තාලේපය භාවිතා කළ හැකිද?
නොවැම්බර් 10, 2021

දරුවෙකුගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින්, දරුවාගේ එනමලය සහ දත් වල ආරක්ෂාව සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් අවශ්‍ය වේ. ළමයින්ගේ දන්තාලේප විශේෂයෙන් සකසා ඇත්තේ ළමයින්ගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා වලට අනුකූලව වන අතර ක්ලෝගාඩ් චූටි යනු ළමුන්ගේ සියුම්/සංවේදී දත් වලට ගැලපෙන ජෙල් සංයෝගයක් ලෙස විශේෂයෙන් නිර්මාණය කර ඇති එවැනි දන්තාලේපයකි.