වර්ෂ 2024 ක්වූ April 29 වැනිදා Monday
ඔබත් නව වසරේ කුලුඳුල් මවක් ද?
ජනවාරි 2, 2023
සෙනෙහසින් දෑඟිලි බැඳ පතිකුලයට යන යුවතිපතීන්ගේ මීළඟ ආදරණීය ප්රාර්ථනය හුරතල් දරු පැටියෙකි. කුලුදුලේම කුසට ආ දරු පැටියා මේ ලෝකෙට බිහිවන දිනය වනතුරු ඇඟිලි ගනින්නේ නොනිමි ආශාවෙනි.
එම දරුවා වෙනුවෙන් මවු පිය දෙපළ බොහෝ දේ සූදානම් කරන්නේ ස්නේහයෙන්. ඒ අතර අලුත් අමුත්තාගේ හෝ අමුත්තියගේ ඇඳුමට ආයිත්තමට සුවිශේෂී තැනක් හිමි වේ. මේ ආදරණීය අතිරේකය ආදරණීය අලුත් අම්මලා ෙවනුවෙනි.
මේ ආදරණීය තිළිණය උත්තරීතර ඔබ වෙනුවෙනි
෴ Related Articles ෴
විවිධ විෂවීම් නිසා අදවන විට වස විෂ අපේ රටේ ප්රබල...
බෞද්ධ දර්ශනය බොහෝ ගැඹුරුය. ප්රතිසංධිය එහි මූලික...