වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
පුංචි පුතාට Bumblebee කේක් එකක්
ජනවාරි 22, 2020

පුංචි පුතාගේ සෙල්ලම් ලොවේ තවත් වීරයෙක් ඔන්න හැඩැති රසැති කේක් එකක් බවට පත්වෙලා. කහ පැහැයට මුල්තැන දුන් මෙහි විරාජමාන වන්නේ Bumblebee රොබෝ චරිතය.
පුංචි පුතා ආසම කරන Bumblebee කේක් එක හදලා දෙන්න අම්මලාට කරන ආදරණීය ආමන්ත්රණයයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
රවුම් හැඩැති කිලෝ 1 1/2 ක පමණ
බටර් කේක් එකක්
ඉදිරිපත් කිරීම කේක් නිර්මාණ ශිල්පිනී
මයුරංගි සිල්වා
2020/01/22 තරුණි බලන්න