වර්ෂ 2024 ක්වූ April 29 වැනිදා Monday
තවත් රටා මෙන්න
මාර්තු 6, 2019
මේ දක්වා අපි ගෙතුම් රටාවන් 3 ක් ඉගෙන ගත් අතර අවසන්වරට ඉගෙන ගත්තේ දෙපට පිරවිල්ල යි. අද අපි එතැන් සිට ඉදිරියට ගෙතුම් රටාවන් ඉගෙන ගනිමු.
4) Half Double Crochet (අර්ධ දෙපට පිරවිල්ල)
මෙහිදී දෙපට පිරවිල්ල ගොතාගත් අයුරුම වූවත් වෙනස වන්නෙ කටුවේ ඇති තොණ්ඩු තුන වාර දෙකකදී නොව පළමු වාරයේ දී ම කටුව වූලෙහි පටලවා තොණ්ඩු තුන අතරින්ම ඉවතට ගෙන එකවර තොණ්ඩු තුනම නිදහස් කිරීමයි.
තරුණි 2019/03/06 බලන්න.
෴ Related Articles ෴
ප්‍රින්සස් ඩයනා ලොවක් ආදරය කළ සුරූපිනියක්....
දිවයින පුරා සිටින ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ...
අපට ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා තිෙයනවා. ඒ...