වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
E සහ F අකුරු ගොතන්න හරි පහසුයි

ඉංග්‍රීසි හෝඩිය පබළු මඟින් ගෙතීම ඇරැඹි අප අද කියා දෙන්නේ ඡ් සහ ජ් අකුරු නිර්මාණය කරගන්නා ආකාරයයි. දැන් ඔබ ඒ, ඕ, ඛ් සහ ච් අකුරු නිර්මාණය කර අවසන්. මෙම ඡ් සහ ජ් අකුරුත් එයට එකතු කරගන්න.
මේ අකුරු කුඩා පර්ල් පබළු මඟින් ගොතා ගැනීමෙන් පෙන්ඩන්ට් ආකාරයට ද ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබළුවලින් ගොතා ගැනීමෙන් කී ටැග් ආකාරයට ද භාවිත කළ හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
නොම්බර 08 හෝ 06
ප්ලාස්ටික් ක්‍රිස්ටල් පබළු
නොම්බර 0.5 හෝ 0.55 තංගුස්
නිර්මාණය කරමු
2019/09/04 තරුණි බලන්න
ඡායාරූප
ටෙනිසන් එදිරිසිංහ